අවිවාහක අයට මාස 2ක් ඔසප් නොවුණොත් බෙහෙත් ගන්න ඕනද?
If an unmarried woman misses periods, is treatment needed?
doctor mata masa 2 period hedune nehe.mama unmarried.beheth gatha uthuda doctor?
නැහැ. ඔබ ගැබ් ගැනීමට ඉඩ කඩක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?