Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එකතු වී දින කීයකින් ටෙස්ට් පොසිටිව් වෙනවද?

How many days after sex does a pregnancy test turn positive?

Doctor,samanyayen HCG possitive venne lingika ek weemakin dina kiyakata pasuda

අසන ලද්දේ: Hi*** · වයස 22

ලිංගික එක්වීමෙන් දින 18ක පමණ පසු ගැබ් ගෙන ඇති නම් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි.