Skip to main content
ප්‍රශ්නය

වමනය, ඔක්කාරය වගේ ගර්භණී ලක්ෂණ එන්නේ සති කීයකින්ද?

After how many weeks do pregnancy symptoms start?

Doctor,samanyayen gab ganeeme lakshana wana wamanaya,okkaraya,agapathe wedanawa,mahansi gathiya athi wanne lingikawa ek wee sathi kiyakin pasuda.

අසන ලද්දේ: Is*** · වයස 23

මෙවැනි ලක්ෂණ ඇතිවීමට සති 4ක් පමණ ගත වෙනව. ඊට සතියකට පමණ පෙර මුත්‍රා පරීක්ෂා කර ගර්භණී දැයි දැන ගන්න පුළුවන්.