Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sathi 33 ka mawak ahala thibuna garbani samaye udumali athata enna hoda nadda kiyala.. docta mata thama sathi 9 i.. me kaleth nida ganna paththak thiyanawada docter.hama welema ekama vidihata enna apahasu nisa tika welawak wath dakunatai udumali athatai hitiyata kamak nadda docter..

අසන ලද්දේ: Lo*** · වයස 27 · 1054 views

පිළිතුර

මේ කාලයේ උඩුබැලි අතට සිටීම හානිකර නැහැ. නමුත් ගර්භාෂය ලොකු වෙන විට එසේ සිටීම සුදුසු නැහැ.