Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිට ගැබක් ඇති වුණත් ගැබ් ලක්ෂණ එනවද?

Do normal pregnancy symptoms occur with an ectopic pregnancy?

Dr garbashen pitatha gab ganimak sidu uwahoth wamaneya kama aruchiya wage samanya pregnancy lakshana athi wenwada

අසන ලද්දේ: Na*** · වයස 23

සමහර විට මෙම ලක්ෂණ ඇතිවෙනව. නමුත් බොහෝ දෙනෙකුට ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර උදරයේ වේදනාව සහ රුධිර වහනය වැනි ලක්ෂණ ඇති වෙනව.