Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් පැල්ලම් විදියට ලේ යන්නේ ඇයි?

Why is there spotting before the period is due?

Doctor mensus h edenna davas 15 kata vithara kalinma kunu le patata spotting venna ei . Man babek balaa porothiven inne me mase mate dimba moral a Kiuala 10 of September injection ekakuth gehuva.mata giya maseth mensus data 6 kata vithara kalinma mehema spotting une.mema vena ekata reason mokada doctor

අසන ලද්දේ: Fa*** · වයස 28

මෙය සාමාන්‍ය දෙයක්. එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.