ඔසප් වීම වෙනුවට ලේ බින්දු ටිකක් ගියොත් ඒක ඔසප් වීමක්ද?
Is light spotting instead of a period a real period?
Doctor, mama marry karala 7th months wenawa. mata august 01 mensus unata pasuwa thawama mensus une naha. bt. tuesday (13) Blud tikak giya. Yesterday & Today Blud tikak giya. meya mensus Weemakda? mama kumak kala uthuda?
ගර්භණී දැයි සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර එය දැන ගත හැකියි. ඔසප් වීම පමාවීමට වෙනත් හේතුවක් ඇතිදැයි දැන ගැනීමට නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?