ප්‍රශ්නය
Dr mama masa 6 sati 3ka gabiniyak.mama clinik eken dena vitamine ganne na.e wenuwta OSTORCARE ,FOREGLOBIN yana behet warga 2 pamanai ganne.e behet warga 2ka witarak atida?e wage awashya vitamine okkoma tiynwada?
පිළිතුර
සමහර ඖෂධ වර්ග වල ඇති යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් නිසා එය තීරණය කල යුතු වෙන්නේ ඔබේ පරීක්ෂණ වාර්තා අනුව ඔබේ වෛද්‍ය වරයායි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි විටමින් ලබා ගන්න.