Skip to main content
ප්‍රශ්නය

ගැබ් අග මාසේ ශුක්‍රාණු ඇතුළට යන ලෙස එක්වීම හොඳද?

Is ejaculating inside safe in the last month of pregnancy?

Dr . pregnancy period awasana mase lingikawa akathu wela yoniya athulata sukkanu pita karanda hodaeda? ceserian surgery 1k sadaha admitt weddi yoni pradesaye roma shave karan yanna onada

අසන ලද්දේ: vi*** · වයස 24

එම කාලයේ ලිංගික සංසර්ගයේ යෙදීම අහිතකර නැහැ. රෝම ඉවත් කිරීමට අවශ්‍යනම් රෝහලේදී එය සිදු කරනව.