නම: Th*** | වයස: 28
ගැටළුව

Doctor mata viya mase periods hedune 15wenida ath thama me maseta hedune ne.mama daruwek balaporoththuwen enne.ada mama urine akak baluwoth pregnant kiyala dena ganna puluwanda

පිළිතුර


ඔබට ඔසප්වීමට නියමිතව තිබූ දිනයට පසුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)