ඔසප් වීමට කලින් ගැබ් ගැනීමේ ලක්ෂණ එන්න පුළුවන්ද?
Can pregnancy signs appear before the period is even due?
Doctor mata nensuses hadenna tawa kal tiyenaws eth dr mata hariyata nidimatai konde kakuma okkarayata th ennawa gastric hadila dr hari wehesak danenawa badaginnath wadi dr mewa pregnancy lakshanada ehema nattnam wena mkak hari ledakda mata mensuses hadenna tiyenne 16 wenidata ita kalin pregnancy lakshana pennum karanawada thank u dr
මෙතරම් කලින් ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නෙ නැහැ. මෙයට හේතුව පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?