VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata dan masa dekahamarak wenawa mensas nowi. Kohomath mage mensas eka piliwelakata wenne na .masa akahamarakta sarayak wage une. Eth me para godakma parakkui. Mekta mokada karanne…
ශුක්රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේ ශුක්රාණු අඩංගු විය හැකියි. එම තරලය නිසා ගැබ් ගැනීමට සුළු ඉඩකඩක් තිබෙනව. මුත්රා පරීක්ෂණයක් කර බැලීම සුදුසුයි. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්රමාද වෙන හේතුව සොයා බැලීමට නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
DOCTOR,, MATA ABOTION EKK UNA 18FEB2016DI(13 weeks). DAN MATA ANTIMATA OSAP UNE 12JULY2016 DI, ETH ME WENAKM AYETH OSAP UNE NA,MAN HCG TEST EKATH KALA,EKA NEGOTIVE. API BABEK BALAP…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සති දෙකකින් පමණ පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔසප් වීම ප්රමාද වෙන හේතුව ගැබ් ගැනිමක් නොවෙයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
doctor baba lebenna hospotal ynakota geniyanna ona badu koi kale weddi redy karagnna onada..e badu monawada.cesar karanawanam amatharawa thawa dewal onada
සති 28ක් පසුවන විට සියළුම දේ සූදානම් කරගෙන සිටීම සුදුසුයි. අවශ්ය දේ ගැන ලයිස්තුවක් ඔබ ඇතුලත් වන රෝහලෙන් අසා දැන ගන්න පුළුවන්. කොළඹ කාසල් රෝහලෙන් ප්රකාශයට පත්කර ඇති ලයිස්තුව මෙතනින් ලබා ගන්න.
Dr.mage mahaththayage sp.count eka mulinda chek karaddi 30ml pasuwa eyat12ml dakkawa adu uwawa denata dina dekakata pera chek karana wita 35ml dakwa wardhanaya wee thibenawa meya d…
මෙය වරින් වර වෙනස් විය හැකියි. තරමක් අඩු අවස්ථා පැවත ඇති නිසා දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම සුදුසුයි.
Doctor, mama marry karala 7th months wenawa. mata august 01 mensus unata pasuwa thawama mensus une naha. yesterday (13) Blud tikak giya. mamahithuwe mensus wenawa kiyala. eth ehema…
මුත්රා පරීක්ෂා කර මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.
docter mata hari dawasta mensas hasun nati nisa prenacy stip balwa ake lawata pennuwa. th mage tsh aka 9.8 l wenawa. namuth man dan tairoksin tablet bonawa .meka mata gataluwak wei…
මෙම අගය වැඩි නිසා ඉක්මනින් වෛද්ය වරයෙකු හමුවී තයිරොක්සින් මාත්රාව වෙනස් කරවා ගන්න.
සර්... ගර්භණී සමයේ උඩුබැලි අතට නිදාගැනීම සිදු නොකල යුතු යැයි පවසන්නේ කුමක් නිසාද..කිසියම් අවශ්යතාවයක් මත එසේ උඩුබැලි අතට නිදාගන්නේ නම් කොපමණ වේලාවක් එසේ සිටීම සුදුසු ද..ගර්භණී සමය…
උඩුබැල අතට සිටින විට ගර්භාෂයේ බර පිටුපස ඇති රුධිර වාහිනී මතට පැමිනෙන නිසා රුධිර ගමනාගමනය අවහිර වී දරු ගැබට ඔක්සිජන් සැපයුම අඩු වෙනව. ඒ නිසා එසේ සිටීම සුදුසු නැහැ. වම් පසට තරමක් (අංශක 15ක් පමණ) ඇලවන ලෙස සිටීම කල හැකියි.
Doctor,ගර්භනී සමයෙ ශරීරයෙ ඇතිවන විවිධ කැක්කුම් සදහා බාහිරවෙදනා නාශක ආලේපය දරැවාට අහිතකර විය හැකිද?
නැහැ. බොහෝ බාහිරයෙන් ආලේප කරන වේදනා නාශක හානිකර නැහැ