Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

DOCTOR,, MATA ABOTION EKK UNA 18FEB2016DI(13 weeks). DAN MATA ANTIMATA OSAP UNE 12JULY2016 DI, ETH ME WENAKM AYETH OSAP UNE NA,MAN HCG TEST EKATH KALA,EKA NEGOTIVE. API BABEK BALAPOROTHTHUWA INNE,PLZ IKMANIN PILITHURU LABADENNA DOCTOR

අසන ලද්දේ: NI*** · වයස 22 · 445 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සති දෙකකින් පමණ පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔසප් වීම ප්‍රමාද වෙන හේතුව ගැබ් ගැනිමක් නොවෙයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න‍