VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය Doctor,ගර්භනී සමයෙ ශරීරයෙ ඇතිවන විවිධ කැක්කුම් සදහා බාහිරවෙදනා නාශක ආලේපය දරැවාට අහිතකර විය හැකිද? අසන ලද්දේ: අන*** · වයස 27 · 476 views පිළිතුර නැහැ. බොහෝ බාහිරයෙන් ආලේප කරන වේදනා නාශක හානිකර නැහැ සියලු ප්‍රශ්න ප්රශ්නයක් අසන්න