Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් ගත්තත් TSH අගය වැඩි නම් ප්‍රශ්නයක්ද?

Is a high TSH a problem even while on thyroxine?

docter mata hari dawasta mensas hasun nati nisa prenacy stip balwa ake lawata pennuwa. th mage tsh aka 9.8 l wenawa. namuth man dan tairoksin tablet bonawa .meka mata gataluwak weida

අසන ලද්දේ: pr*** · වයස 28

මෙම අගය වැඩි නිසා ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී තයිරොක්සින් මාත්‍රාව වෙනස් කරවා ගන්න.