ප්‍රශ්නය
doctor baba lebenna hospotal ynakota geniyanna ona badu koi kale weddi redy karagnna onada..e badu monawada.cesar karanawanam amatharawa thawa dewal onada
පිළිතුර
සති 28ක් පසුවන විට සියළුම දේ සූදානම් කරගෙන සිටීම සුදුසුයි. අවශ්‍ය දේ ගැන ලයිස්තුවක් ඔබ ඇතුලත් වන රෝහලෙන් අසා දැන ගන්න පුළුවන්. කොළඹ කාසල් රෝහලෙන් ප්‍රකාශයට පත්කර ඇති ලයිස්තුව මෙතනින් ලබා ගන්න.