ගර්භණී කාලයේ නිදාගන්න සුදුසු ඉරියව් මොනවද?
Why not sleep on your back in pregnancy, and what is best?
සර්... ගර්භණී සමයේ උඩුබැලි අතට නිදාගැනීම සිදු නොකල යුතු යැයි පවසන්නේ කුමක් නිසාද..කිසියම් අවශ්‍යතාවයක් මත එසේ උඩුබැලි අතට නිදාගන්නේ නම් කොපමණ වේලාවක් එසේ සිටීම සුදුසු ද..ගර්භණී සමයේ නිදාගැනීමට සුදුසු ම ඉරියව් මොනවාද ..(මා සති 33 ක ගර්භණී මවකි)
උඩුබැල අතට සිටින විට ගර්භාෂයේ බර පිටුපස ඇති රුධිර වාහිනී මතට පැමිනෙන නිසා රුධිර ගමනාගමනය අවහිර වී දරු ගැබට ඔක්සිජන් සැපයුම අඩු වෙනව. ඒ නිසා එසේ සිටීම සුදුසු නැහැ. වම් පසට තරමක් (අංශක 15ක් පමණ) ඇලවන ලෙස සිටීම කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?