VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor 3 year kalin mage eka ectopic pregnancy operation ekak kala. Dan man pregnant. Daru prasuuthiyedi eka mata balapaida? Seaser karanna weida?
නැහැ. මෙය දරු ප්රසූතියට කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ. සිසේරියන් සැත්කමක් කිරීමට අවශ්ය වෙන්නේ නැහැ.
Doctor...mage dewana gab ganimath wash kirimen anthuruwa ma niwasata pamina me wanawita dina 19k pamana gathawa tibenawa namuth tamath beelid wima siduwana atharama yati bade kakum…
මෙය ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතු තත්වයක්. එය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
මම Dp එන්නත ලබා ගත්තා පලවෙනි මසේ මාස ෂුද්දිය උනා ඊට පස්ස හඩුනේ නෑ
මෙය සාමාන්ය තත්වයක්. ප්රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු උපත් පාලන ක්රම භාවිතා කරන සමහර කාන්තාවන්ට ඔසප් වීම සිදුවෙන්නේ නැහැ.
Doctor mata adat 37+1 week wenawa mata danat 2 week edan vees eka (aduma rogaya) haduna hospital admit kara beheth gaththa .. pasuw gedar awath adu nathi nisa VOG Doctor nawath beh…
මෙය වෛද්ය වරයෙකු පරීක්ෂා කර ප්රතිකාර ලබා දිය යුතු තත්වයක්. ඔබට කලින් ඇදුම රෝගය නොතිබුනි නම් මෙයට වෙනත් හේතුවක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ කල යුතු වෙනව. ඔබේ වෛද්ය වරයා ගෙන් උපදෙස් ලබා ගන්න.
Docta mata me 10 sathiya. Mata sathi 6 n le tikak giya.scan karala balala beth dunna.baba hodin kiuwa.sathi 8 n docta kenek chanel kala.e doctath scan karala baba hodin kiuwa.dubur…
ස්කෑන් පරීක්ෂණයක් කර බබා හොඳින් සිටී දැයි පරීක්ෂා කර බැලිය හැකියි. එය සාමාන්ය නම් විශේෂ ප්රතිකාරයක් අවශ්ය නැහැ.
Doctor, mama sathi 28 garbani mawak.mata mage baba dagalanawa mulinma denune sathi 26. dawasakata 10 wathawak wage denanawa.samaharak dawasata ne.aye elaga dawase 05 wathawak wage…
මෙය සාමාන්ය තත්වයක්. මේ කාලයේදී බබා දඟලන වාර ගනන ගනන් කිරීම අවශ්ය නැහැ.
Dr mata menses hadune august 23.deweni dawase idan mama leteoz 5mg gaththa.iye idan mata urine yana wara ganana wadi dr.mama ada FBS check kala ekath normal (86).dr mata danaganna…
නැහැ. ගර්භණී ලක්ෂණ එතරම් කලින් ඇතිවෙන්නේ නැහැ
Doctor, Mata Pirieds Hedila 18 ,19 weni dawas wenakota Konda,Pita, Bade Left Side Ridenawa.Mata Garbasheyaen Blead Wena Ekakuth Thiyenawa.But Eka Me dawas wala Weddi Hodai.Me Widih…
ඔසප් චක්රයේ තුන්වන සහ හතරවන සතිවල ප්රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩිවීම නිසා මේ තත්වය ඇතිවෙනව. මෙයට ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි. අවශ්ය නම් ජාඇල නවලෝක වෛද්ය මධ්යස්ථානායේ හෝ සිංහ රෝහලේ චැනල් සේවයේදී දිනයක් වෙන්කරවා ගෙන මා හමුවිය හැකියි.