Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, Mata Pirieds Hedila 18 ,19 weni dawas wenakota Konda,Pita, Bade Left Side Ridenawa.Mata Garbasheyaen Blead Wena Ekakuth Thiyenawa.But Eka Me dawas wala Weddi Hodai.Me Widihata Ega Kekkun Wenne Kisiyam Rogayaka Lakshanayak Da?Mama Mulu Masema Peeda Widinawa.mata Me Sadaha Treatment Karanna Hoda Doctor Kenek Danwanna.Mama Ja Ela.

අසන ලද්දේ: Vi*** · වයස 32 · 482 views

පිළිතුර

ඔසප් චක්‍රයේ තුන්වන සහ හතරවන සතිවල ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩිවීම නිසා මේ තත්වය ඇතිවෙනව. මෙයට ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකියි. අවශ්‍ය නම් ජාඇල නවලෝක වෛද්‍ය මධ්‍යස්ථානායේ හෝ සිංහ රෝහලේ චැනල් සේවයේදී දිනයක් වෙන්කරවා ගෙන මා හමුවිය හැකියි.