ගැබ් අග කාලයේ කැස්ස නවතින්නේ නැත්නම් මොකද කරන්නේ?
What to do if a cough won't stop late in pregnancy?
Doctor mata adat 37+1 week wenawa mata danat 2 week edan vees eka (aduma rogaya) haduna hospital admit kara beheth gaththa .. pasuw gedar awath adu nathi nisa VOG Doctor nawath beheth kara mata dan vees eka aduyi.... eth nonawathin kass nisa mata nindak pawa nomath ..welunu kass samaga muthrad saren saret pita weyi me sadaha ma kala yuththe kumakd?
මෙය වෛද්‍ය වරයෙකු පරීක්ෂා කර ප්‍රතිකාර ලබා දිය යුතු තත්වයක්. ඔබට කලින් ඇදුම රෝගය නොතිබුනි නම් මෙයට වෙනත් හේතුවක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ කල යුතු වෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?
ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?Is lower belly pain in early pregnancy a problem?