ගැබිනි කාලේ දුඹුරු පාට ලේ කැටි යනවා නම් කරන්නේ මොකද?
Brown clots in early pregnancy — what should be done?
Docta mata me 10 sathiya. Mata sathi 6 n le tikak giya.scan karala balala beth dunna.baba hodin kiuwa.sathi 8 n docta kenek chanel kala.e doctath scan karala baba hodin kiuwa.duburu pata le giyata baya wenna epa kiuwa.eye edan duburu le kaali wage yanawa.. man monada karanna one.duphaston me beth eken dawasata2 k gannawa..
ස්කෑන් පරීක්ෂණයක් කර බබා හොඳින් සිටී දැයි පරීක්ෂා කර බැලිය හැකියි. එය සාමාන්‍ය නම් විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?