වොෂ් එකෙන් දින 19කට පස්සෙත් ලේ යනවා නම් සාමාන්යද?
Is bleeding nearly three weeks after a D&C normal?
Doctor...mage dewana gab ganimath wash kirimen anthuruwa ma niwasata pamina me wanawita dina 19k pamana gathawa tibenawa namuth tamath beelid wima siduwana atharama yati bade kakuma witin wita pawathi....ma nawatha scan parikshanayak sidu kala gathauthuda?? Tamath beelid wima samanyadeyakda?
මෙය ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතු තත්වයක්. එය සාමාන්ය නම් බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?