Skip to main content
ප්‍රශ්නය

එක්ටොපික් සැත්කමක් කරලා තිබුණොත් සීසර් එකක් කරන්න වෙයිද?

After ectopic surgery, will a caesarean be needed?

Doctor 3 year kalin mage eka ectopic pregnancy operation ekak kala. Dan man pregnant. Daru prasuuthiyedi eka mata balapaida? Seaser karanna weida?

අසන ලද්දේ: Ni*** · වයස 24

නැහැ. මෙය දරු ප්‍රසූතියට කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ. සිසේරියන් සැත්කමක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.