VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mata 7 week. Iye vog sir ta pennuwa.scan akedi babage heartbeet aka pennuwa. Ath ake thiyenne 6 week 2 days kiyala. Gastational sac akath tikak podiy kiuwa. Thawa sathi dekakin…
නැහැ. මෙය බබාගේ ප්රශ්ණයක් නොවෙයි. සංසේචනය හරියටම ඔසප් වීමෙන් දින 14කට පසු සිදු වුනේ නැති නම් ඔසප් වීමේ සිට ගනනය කරන දින වැරදියි. ඒ නිසා ඊලඟ ස්කෑන් පරීක්ෂණයෙන් ඔබේ වෛද්ය වරයා බබා ලැබෙන දිනය පවසාවි.
IUI ekakin pasuwa lingikawa ekweema sudusuda? dinapatha ekweema pregnant noveemata hethuwakda?
IUI කිරීමෙන් පසුව විශේෂයෙන් පරෙස්සම් වීමට අවශ්ය නැහැ. පුරුදු පරිදි ලිංගිකව එක්වීම ගැටළුවක් නැහැ.
mama marry karala 2 & 1/2 years wenawa. 1 & 1/2 years thisse daruwek balaporoththuwen inne. mama IUI desarayak kala. next month wala 3rd eka karanna ready wenawa. Dr. Mata danagann…
එක වරම IUI ප්රතිකාර සාර්ථක වීමට ඇති හැකියාව 10-15%ක් පමණ වෙන්නේ. IUI ප්රතිකාරයෙන් පසු විශේෂ පරෙස්සම් වීමක් අවශ්ය නැහැ.
Dr.mage husbange sperm count eka adui kiyala letrozole usp 2.5 tablat eka dawasata eka gane masa 3k bonna kiwwa.dr.mekeo count eka wedi wenawada?meka biwwata kamak nedda.?
මෙය අනුමත කල ප්රතිකාරයක් නොවෙයි. නමුත් සමහර වෛද්ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්රමාණය අඩු පිරිමි අයගේ ශුක්රාණු ප්රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත් එම ප්රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.
Doctor agilla lingendraya thulata yaweemen kanya patalayata hani viya hakida.ma semin eka sareyak ese kala wita le ithamath kuda pramanayak.agille gawena nogawena tharamata mata pi…
පුළුවන්. එවැනි අවස්ථාවකදී කන්යා පටලයට හානි වීමට ඉඩ තිබෙනව.
Dr mage gataluwa thamai mage babage heart eke paththak wadila na kiyala anomal scan ekakin kiuwa.dr dan man pregnat wela 30weeks wenne.mage kalin vog ehema problem ekak gana kiyala…
දරුවාගේ හෘදයේ ඇති අසාමාන්යතාවය හරියටම නොදැන පිළිතුරු දීම අපහසුයි. මේ සඳහා fetal echo කියන ස්කෑන් පරීක්ෂණයකට යොමුවී වැඩිදුර විස්තර දැන ගත හැකියි.
doctor mata sati 37k wenawa..me satiye pennapu wele vog doc qwa next wk hospital admit wenna kiyala..mage peshar 150/90 tibuna..e nisada..normal gannawa kiyalath qwa..nxt mont 6 di…
රුධිර පීඩනය තවත් වැඩිවිය හැකි නිසා රෝහල් ගතව සිටීම වඩාත් සුදුසුයි. එහිදී සුදුසු පරිදි ඖෂධ ලබා දී කලින දරුවා බිහිකිරීම සිදු කරාවි. කොහොමත් රුධිර පීඩනය වැඩි නිසා නියමිත දිනය තෙක් සිටීමට නොහැකි වේවි.
dr. mt 2 months walin miscareagee una. age heat eka wenna ati liyalath kattiya kiyanawa. nawata garbasaya yata tathwayat path wenna "mum guard" kiyana suppilment eka use krata kmk…
ගබ්සාවන්ට ඔබේ ශරීරයේ උෂ්ණ බවක් බලපාන්නේ නැහැ. සප්ලිමන්ට් ගැනීමෙන් ගබ්සාවන් වලක්වා ගන්නත් බැහැ.