රුධිර පීඩනය වැඩි නම් කලින් රෝහල් ගත වෙන්න ඕනද?
With high blood pressure, is early admission needed?
doctor mata sati 37k wenawa..me satiye pennapu wele vog doc qwa next wk hospital admit wenna kiyala..mage peshar 150/90 tibuna..e nisada..normal gannawa kiyalath qwa..nxt mont 6 dilivery date dila tibune..e date eka dunne antimata mensas una dawasen..date scan ekak kare na..meyata hetuwa pahada denna doctor
රුධිර පීඩනය තවත් වැඩිවිය හැකි නිසා රෝහල් ගතව සිටීම වඩාත් සුදුසුයි. එහිදී සුදුසු පරිදි ඖෂධ ලබා දී කලින දරුවා බිහිකිරීම සිදු කරාවි. කොහොමත් රුධිර පීඩනය වැඩි නිසා නියමිත දිනය තෙක් සිටීමට නොහැකි වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?