බබාගේ හදවතේ පැත්තක් වැඩිලා නැත්නම් ජීවත් වෙයිද?
If half the baby's heart is undeveloped, can it survive?
Dr mage gataluwa thamai mage babage heart eke paththak wadila na kiyala anomal scan ekakin kiuwa.dr dan man pregnat wela 30weeks wenne.mage kalin vog ehema problem ekak gana kiyala thibune na.babage wadima heart beat eka okkoma normal kiyala thamai kiuwe.ehema deyak wenna puluwanda doctor.ehema babek ipadunoth jeewath karanna puluwanda
දරුවාගේ හෘදයේ ඇති අසාමාන්‍යතාවය හරියටම නොදැන පිළිතුරු දීම අපහසුයි. මේ සඳහා fetal echo කියන ස්කෑන් පරීක්ෂණයකට යොමුවී වැඩිදුර විස්තර දැන ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?