නම: Sa*** | වයස: 31
ගැටළුව

Dr mage gataluwa thamai mage babage heart eke paththak wadila na kiyala anomal scan ekakin kiuwa.dr dan man pregnat wela 30weeks wenne.mage kalin vog ehema problem ekak gana kiyala thibune na.babage wadima heart beat eka okkoma normal kiyala thamai kiuwe.ehema deyak wenna puluwanda doctor.ehema babek ipadunoth jeewath karanna puluwanda

පිළිතුර


දරුවාගේ හෘදයේ ඇති අසාමාන්‍යතාවය හරියටම නොදැන පිළිතුරු දීම අපහසුයි. මේ සඳහා fetal echo කියන ස්කෑන් පරීක්ෂණයකට යොමුවී වැඩිදුර විස්තර දැන ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)