ඇඟිල්ලක් ඇතුළු කළොත් කන්යා පටලයට හානි වෙනවද?
Can inserting a finger damage the hymen?
Doctor agilla lingendraya thulata yaweemen kanya patalayata hani viya hakida.ma semin eka sareyak ese kala wita le ithamath kuda pramanayak.agille gawena nogawena tharamata mata pita una habai mata ridune ehama na ita pasuwa nawatha bleed uneth na.mein kanya patalayata hani weemak vime sambavithawa aduda wadida.
පුළුවන්. එවැනි අවස්ථාවකදී කන්යා පටලයට හානි වීමට ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?