ඇඟේ උෂ්ණය නිසා ගබ්සා වෙනවද? සප්ලිමන්ට් වලින් වළක්වයිද?
Does body heat cause miscarriage, and can supplements stop it?
dr. mt 2 months walin miscareagee una. age heat eka wenna ati liyalath kattiya kiyanawa. nawata garbasaya yata tathwayat path wenna "mum guard" kiyana suppilment eka use krata kmk nadda. heat eka wadi nisa me wqge wenawada
ගබ්සාවන්ට ඔබේ ශරීරයේ උෂ්ණ බවක් බලපාන්නේ නැහැ. සප්ලිමන්ට් ගැනීමෙන් ගබ්සාවන් වලක්වා ගන්නත් බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?