Skip to main content
ප්‍රශ්නය

letrozole පෙතිවලින් ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වෙනවද?

Does letrozole increase a man's sperm count?

Dr.mage husbange sperm count eka adui kiyala letrozole usp 2.5 tablat eka dawasata eka gane masa 3k bonna kiwwa.dr.mekeo count eka wedi wenawada?meka biwwata kamak nedda.?

අසන ලද්දේ: Pi*** · වයස 31

මෙය අනුමත කල ප්‍රතිකාරයක්
නොවෙයි. නමුත් සමහර වෛද්‍ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය
අඩු පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත්
එම ප්‍රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.