Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor pregnant kiyala balanna mulinma pita karana urine akakinda

පිළිතුර

නැහැ. නමුත් ඔසප් වීමට නියමිතව තිබූ දිනය ආසන්නේයේදී බලනවිට මුලින් පිට කරන මුත්‍රා පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mage wayasa 43. danata mama pregnant, me palaweni baba. sathi 12k wenawa. VOG kenekta pennuwama kiwwa mage wayasath ekka babata kumak ho abadhayak athi weeme sambawithawaya…

පිළිතුර

මේ සඳහා කල හැකි පරීක්ෂණ කිහිපයක්ම තිබෙනව. දැනටම වුවත් මිල අධික රුධිර පරීක්ෂණයකට යොමුවී මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් සත් 14දී පමණ ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකල හැකියි. වයස සමග දරුවාට අසාමාන්‍යතා ඇතිවීමේ ඉඩකඩ වැඩි වුවත් ඔබේ වය…

Da*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage deveni baba ceser karala aragena dan dawas 30i. Mul dawas 10 wage mata bleeding tibuna. Dan dawa 2kata sarayak wage kaha patata huru duburu pata deyak pita wenaea. Mata kis…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. කෙසේ වෙතත් ආසාදන තත්වයක් ඇති දැයි සැක හැර දැන ගන්න ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා ලවා පරීක්ෂා කරවා ගන්න.

Va*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ දෙවැනි බබා ලබෙන්න ඉන්න කොට අදික බඩේ කැක්කුමක් තිබුනා Dr කිව්වා fibroid තියනවා කියලා මාස 8 කාලයේදී කිව්වා බලපෑමක් නැ කියල බබා ලැබුනට පස්සේ එකෙන් බලප්ඓඑමක් නැද්ද

පිළිතුර

දරු ප්‍රසූතියෙන් පසු ස්කෑන් පරීක්ෂණයකින් මෙය තහවුරු කර ගත හැකියි. ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ඉතා විශාල නම් හෝ ඒ නිසා රෝග ලක්ෂණ ඇතිවේ නම් ශල්‍යකර්මයක් මගින් ඉවත් කල හැකියි.

අං*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata hariyata nipple eka adum kanawa dr anika mata una gatiyak wageth tiyenawa mata mensuse wune aygust 16 tama dawas 28 danmsma pregnant lakshana penum karane na neda dr ai ehe…

පිළිතුර

සමහර විට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා ඔසප් වීමනේ සති 3කට පමණ පසු මෙවැනි ලක්ෂණ ඇතිවෙනව. මෙය සාමාන්‍ය දෙයක්

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr. iui test & leproscopy tedt kiynne mokakda..... 2.dr mn 1st time 2 monts walin abotion wuna. nawat masa 2kin wage kalin use kala diuninm tablet eka use kara try kalata kamak nad…

පිළිතුර

මේ ගැන විස්තර මදසරු බව පිළිබඳ ලිපියේ අඩංගු වෙනව. මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.

ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

කලින් ගබ්සවක් උන කෙනෙක් නැවත ගැබ් ගෙන මාස 5න් අන්නසි පලතුරක් ලෙස ගත්තාට ගටලුවක් නැතිද

පිළිතුර

නැහැ. අන්නාසි ආහාරයට ගැනීම ගබ්සාවන්ට හේතු වෙන්නේ නැහැ

කු*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mata 15 thursdy sesarean surgery 1 karanna date fix karagena hitiye. Eth mata dan hembirissava. Surgery ekata cold thiyana 1 prashnayak veida doctor?

පිළිතුර

ඒ වන විට තද කැස්සක් හෝ ආසාදන තත්වයක් නැතිනම් සැත්කම සිදුකල හැකියි. ඔබේ නිර්වින්දන වෛද්‍ය වරයා ඔබව පරීක්ෂාකල පසු මේ ගැන තීරණය කල හැකියි.

Nu*** · වයස 26
පිළිතුර කියවන්න