කලින් ගත්ත ඩිම්බ මෝරන පෙති ආයෙත් ගන්න පුළුවන්ද?
Can you take the same ovulation tablets again on your own?
dr. iui test & leproscopy tedt kiynne mokakda..... 2.dr mn 1st time 2 monts walin abotion wuna. nawat masa 2kin wage kalin use kala diuninm tablet eka use kara try kalata kamak nadda
මේ ගැන විස්තර මදසරු බව පිළිබඳ ලිපියේ අඩංගු වෙනව. මෙම ඖෂධ වෛද්ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?