Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් තන පුඩුව කැසෙන්නේ ඇයි?

Why does the nipple itch in the days before a period?

Dr mata hariyata nipple eka adum kanawa dr anika mata una gatiyak wageth tiyenawa mata mensuse wune aygust 16 tama dawas 28 danmsma pregnant lakshana penum karane na neda dr ai ehema nipple adum kanne dr help me

අසන ලද්දේ: Ru*** · වයස 28

සමහර විට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා ඔසප් වීමනේ සති 3කට පමණ පසු මෙවැනි ලක්ෂණ ඇතිවෙනව. මෙය සාමාන්‍ය දෙයක්