ප්‍රශ්නය
මගේ දෙවැනි බබා ලබෙන්න ඉන්න කොට අදික බඩේ කැක්කුමක් තිබුනා Dr කිව්වා fibroid තියනවා කියලා මාස 8 කාලයේදී කිව්වා බලපෑමක් නැ කියල බබා ලැබුනට පස්සේ එකෙන් බලප්ඓඑමක් නැද්ද
පිළිතුර
දරු ප්‍රසූතියෙන් පසු ස්කෑන් පරීක්ෂණයකින් මෙය තහවුරු කර ගත හැකියි. ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ඉතා විශාල නම් හෝ ඒ නිසා රෝග ලක්ෂණ ඇතිවේ නම් ශල්‍යකර්මයක් මගින් ඉවත් කල හැකියි.