සීසර් එකකින් පස්සේ කහ දුඹුරු පාට ශ්රාවයක් එන්නේ ඇයි?
Why is there yellow-brown discharge after a caesarean?
Dr mage deveni baba ceser karala aragena dan dawas 30i. Mul dawas 10 wage mata bleeding tibuna. Dan dawa 2kata sarayak wage kaha patata huru duburu pata deyak pita wenaea. Mata kisima wedanawak ne. Meyata hetuwa kumakds
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. කෙසේ වෙතත් ආසාදන තත්වයක් ඇති දැයි සැක හැර දැන ගන්න ඔබේ පවුල් සෞඛ්ය සේවිකාව හෝ වෛද්ය වරයා ලවා පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?