Skip to main content
ප්‍රශ්නය

වයස වැඩි අම්මලාගේ දරුවාගේ ආබාධ බලන ටෙස්ට් කරන්නේ කවදාද?

When can tests for birth defects be done at an older age?

Doctor, mage wayasa 43. danata mama pregnant, me palaweni baba. sathi 12k wenawa. VOG kenekta pennuwama kiwwa mage wayasath ekka babata kumak ho abadhayak athi weeme sambawithawaya wadi kiyala. ehema rogayak thiyeda kiyala le parikshanayakin balanna puluwan kiwwa. habai sathi 14-16 ka kalayak giyata passe balamu kiwwa. ehema wenna puluwanda doctor?

අසන ලද්දේ: Da*** · වයස 43

මේ සඳහා කල හැකි පරීක්ෂණ කිහිපයක්ම තිබෙනව. දැනටම වුවත් මිල අධික රුධිර පරීක්ෂණයකට යොමුවී මෙය නිවැරදිවම දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් සත් 14දී පමණ ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකල හැකියි. වයස සමග දරුවාට අසාමාන්‍යතා ඇතිවීමේ ඉඩකඩ වැඩි වුවත් ඔබේ වයසේ බොහෝ දෙනෙකුට සාමාන්‍ය දරුවන් ලැබෙනව.