ගැබිනි කාලයේ අන්නාසි කන්න හොඳද?
Is it safe to eat pineapple during pregnancy?
කලින් ගබ්සවක් උන කෙනෙක් නැවත ගැබ් ගෙන මාස 5න් අන්නසි පලතුරක් ලෙස ගත්තාට ගටලුවක් නැතිද
නැහැ. අන්නාසි ආහාරයට ගැනීම ගබ්සාවන්ට හේතු වෙන්නේ නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?