හෙම්බිරිස්සාවක් තියෙද්දී සිසේරියන් සැත්කම කරන්න පුළුවන්ද?
Can a caesarean be done when you have a cold?
Dr. Mata 15 thursdy sesarean surgery 1 karanna date fix karagena hitiye. Eth mata dan hembirissava. Surgery ekata cold thiyana 1 prashnayak veida doctor?
ඒ වන විට තද කැස්සක් හෝ ආසාදන තත්වයක් නැතිනම් සැත්කම සිදුකල හැකියි. ඔබේ නිර්වින්දන වෛද්‍ය වරයා ඔබව පරීක්ෂාකල පසු මේ ගැන තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?