Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor abotion ekakin passe nawatha daruwek balaporottu wenna kopamana Kalayak inna awashyada? Midwife Sarah an kale masa 6kin Pamana nawatha daruwek balaporottu weemata sitina les…

පිළිතුර

පුළුවන්. ඔබ මානසිකව දරු පිළිසිඳ ගැනීමකට සූදානම් නම් ඊලඟ වර ඔසප් වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

මට මාසික ඔසප් වීම නිසි ආකාරව සිදු වෙන්නේ නෑ. මං වැඩිවියට පත් වුනේ 2009 එදා ඉදන් 2012 දෙසැම්බර් මාසය වෙනකන් හරියට ඔසප් වීම සිද්ද වුනා. දෙසැම්බර් මාසයේ ඉදන් මාස තුනක් එක දිගට ඔසප් වු…

පිළිතුර

නැහැ. මෙමගින් සැලකිය යුතු අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ. දිගටම මාස 3ක් මෙම ප්‍රතිකාර ලබා ගන්න. මෙය ඉදිරියේ දරුඵල ලබා ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

අන*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Sir..mage prashna seratama pilithuru laba dunnata bohoma sthuthi.. me mage 33 veni sathiya..baba dangalana eka godak hondata danenava..namuth mama article ekaka dakka me venakota b…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. කිසිම ගැටළුවක් නැහැ.

pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docto man anthimata periods une auguest 15 wenida ath ada ude mata kalanthe wage avith wamanawa giya oluwe kekkumath thiyenawa.badath seren sere ridenawa bada purawala dalath wage…

පිළිතුර

ඔසප්වීම සාමාන්‍ය පරිදි සිදුවුනි නම් ඉන් සති තුනකට පසුව ගර්භණී ලක්ෂණ ඇතිවීමට ඇති හැකියාව අඩුයි. මෙය වෙනත් හේතුවක් නිසා ඇතිවූ රෝග ලක්ෂණ දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්, mata masika osapu wima nisi akarawa wenne na.. masayak hodata hadenawa aye ilaga mase hadenne na.. ehema wela thibila dan nokadawa eka digata bleed wenna gatha... mita kal…

පිළිතුර

මෙයත් උපත් පාලන හෝමෝන පෙති වර්ගයක්. දිගටම ගන්නා විට ඔසප් වීම ක්‍රමවත්ව සිදු වේවි. ඔබ අවිවාහක නම් ඩිම්බ පිටවීම එතරම් වැදගත් නැහැ. එක හෝමෝන පෙති වර්ගයක් වෛද්‍ය වරු උපදෙස් දී ඇති පරිදි එක දිගට මාස 3ක් පමණ පාවිච්චි කරන්න. එමගින් සැලකිය යුතු අතුරු ආබාධ ඇතිවෙන්නේ නැ…

An*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Dr menses wenna kittu unama yatibada pradeshaya idiriyata paminenne ai

පිළිතුර

සමහර විට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා ශරීරයේ ඉදිමුමක් වගේ දක්නට ලැබෙනව. මෙය ඔසප්වීමේදී නැවත යතා තත්වයට පත්වෙනව‍

Sa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Mage palaweni baba nati una.heart ake lokui kiyala.kisima scan akakata me gataluwa penune na.docter kiuwe baba nirogi kiyala.sati 40 asannaye mage bara 7kg wadi una.mehema wenna pu…

පිළිතුර

ඔබේ බර වැඩිවීම ශරීරය ඉදිමීම නිසා විය හැකියි. දරුවාගේ හෘද රෝගයට ජානමය හේතුවක් බලපා තිබුනි නම් නැවත හෘද රෝග තත්වයක් ඇති දරුවෙකු සිටීමට ඉතා සුළු අවදානමක් තිබෙනව. බොහෝ විට ඊලඟ වර ගැබ් ගැනීමේදී මෙය බලපෑමක් වෙන්නේ නැහැ. වරින් වර ස්කෑන් පරීක්ෂා කර දරුවාගේ තත්වය පරීක්…

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mata mensas wenne dawas30th 35th athara meya gab ganimata prashnayakda

පිළිතුර

නැහැ. වෙනත් ගැටළුවක් නැති නම් ඔසප් චක්‍රයේ දින ගනන ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න