වමනය හා කරකැවිල්ල ගැබ් ගැනීමේ ලකුණක්ද?
Are vomiting and dizziness a sign of pregnancy?
Docto man anthimata periods une auguest 15 wenida ath ada ude mata kalanthe wage avith wamanawa giya oluwe kekkumath thiyenawa.badath seren sere ridenawa bada purawala dalath wage doctor mama babek hadanna balaporoththuwen enne me lakshana pregnants lakshanada
ඔසප්වීම සාමාන්ය පරිදි සිදුවුනි නම් ඉන් සති තුනකට පසුව ගර්භණී ලක්ෂණ ඇතිවීමට ඇති හැකියාව අඩුයි. මෙය වෙනත් හේතුවක් නිසා ඇතිවූ රෝග ලක්ෂණ දැයි දැන ගැනීමට වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?