Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata mensas wenne dawas30th 35th athara meya gab ganimata prashnayakda

අසන ලද්දේ: Ma*** · වයස 25 · 419 views

පිළිතුර

නැහැ. වෙනත් ගැටළුවක් නැති නම් ඔසප් චක්‍රයේ දින ගනන ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.