හෝමෝන පෙති මාස 3ක් දිගටම ගත්තම අතුරු ආබාධ තියෙනවද?
Do 3 months of hormone tablets have side effects later?
මට මාසික ඔසප් වීම නිසි ආකාරව සිදු වෙන්නේ නෑ. මං වැඩිවියට පත් වුනේ 2009 එදා ඉදන් 2012 දෙසැම්බර් මාසය වෙනකන් හරියට ඔසප් වීම සිද්ද වුනා. දෙසැම්බර් මාසයේ ඉදන් මාස තුනක් එක දිගට ඔසප් වුණා. සමහර දිනවලට තිබ්බේ නෑ මං බෙහෙත් ගත්තාම මට ඒ ඩොක්‍ටර් මිතුරි බොන්න කිව්වා ඒක දවස් දෙකක් බොනකොට මට සුව වුනා. එදා ඉදන් මට හරි දිනේට ඔසප් වුණේ නෑ සමහර මාස වල හැදුන්නෑ.නැවත වතාවත් එලෙසම සිදු වුනා මම VOG ඩොක්‍ටර් ස්ලා දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා සුව උනේ නෑ ඊට පස්සේ ද සොයිසා කාන්තා රෝහලට ගියා පස්සේ scan එකක් අරන් කිව්වා මගේ ඩිම්බ මෝරන්නෑ කියලා මට oralcon f සහ tranexamic acid, xamic tablet දුන්නා මට දැනගන්න ඕන අනාගතේ මට දරුඑල සම්බන්ධයෙන් ගැටලු මතුවෙයිද මේ tablet මගින් මට සුව වෙයිද කියලා නැත්තම් අතුරු ආබාද ඇති වෙයිද මාස තුනක් එකදිගට බොන්න කිව්වා නිසා ශරීරයට ගැටලුවක් වෙයිද???
නැහැ. මෙමගින් සැලකිය යුතු අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ. දිගටම මාස 3ක් මෙම ප්‍රතිකාර ලබා ගන්න. මෙය ඉදිරියේ දරුඵල ලබා ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?