ඔසප් වීමට කිට්ටු වෙද්දී යටි බඩ ඉදිමෙන්නේ ඇයි?
Why does the lower belly swell just before a period?
Dr menses wenna kittu unama yatibada pradeshaya idiriyata paminenne ai
සමහර විට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා ශරීරයේ ඉදිමුමක් වගේ දක්නට ලැබෙනව. මෙය ඔසප්වීමේදී නැවත යතා තත්වයට පත්වෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?