VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mate now 2 month waynawa pregnet namuth eye Ethela mate light brown clour akate wage yanawa tikak binduwak wage aka mage daruwate Aniyak the
මෙය සාමාන්ය තත්වයක් වෙන්න ඉඩ තිබෙනව. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමෙන් නිවැරදිවම දැන ගන්න පුළුවන්.
Doctor mage yatibada pradeshayata pahalin muthra margayata madak asannaye podi gediyak dan dina 4ka sita hatagena thibenawa.mathupitin penimata etharam nathath athulathin allu wita…
මෙය සැරව ගෙඩියක් වීමට ඉඩ කඩ තිබෙනව. ඉබේම සැරව පිටවී යන්නේ නැතිනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor yoni margayata shukkranu athul kala pasu tika welawakin nawatha ewa eliyata pemenima normal da? naththam ahema wenne ai da?
සංසර්ගයෙන් පසු ශුක්ර තරලයෙන් කොටසක් යොනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්ය දෙයක්.
Dr.mama marrie Kerala masa 3k wenawa.ekmanin babek balaporottu wenawa.mama masa 4ta pera pimple walata bheth gaththa.masa 3k piliweleta dina 24n26n,aye24 menses Una.eta Kalin Mata…
ඔසප් චක්රය ක්රමවත් නැතිනම් නිවැරදිවම සරු කාලය ගනනය කරන්න අපහසුයි. ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම දරු පිළිසිඳ ගැනීමකට ප්රමාණවත්.
ගැබ්ගෙන ඇත්දැයි බැලීමට මාසයක්ම සිිටිය යුතුද ඊට පෙර ටෙස්ට් පටිය ආදාරයෙන් බලාගත හැකිද
ඔසප් වීමට නියමිත ව තිබූ දිනයට පසුව පරීක්ෂා කර බැලිය හැකියි.
mama badala aurudu 2. thama babala na. V.O.G. kenek hambawela beheth gannawa. dan mas 6 withra try kala. H.G.C. injection eka widala 36 hrs walin ekathu una.. ekathu una welawan wa…
සංසර්ගයෙන් පසු ශුක්රාණු කොටසක් පිටතට පැමිණීම සාමාන්ය දෙයක්.
doctor dental health eka pregnacy walata balapanawada
ඔව්. ගර්භණී වීමට පෙර මුඛ සෞඛ්යය හොඳින් පවත්වා ගැනීම වඩාත් සුදුසුයි. එසේ නැතිනම් ගර්භණී කාලයේ දන්ත වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
සිසේරියන් සැත්කමෙන් පසු උදරයට කරන ව්යායාම ආදිය කිරීමට සුදුසු කොපමණ කාලයකට පසුද ?
සති 6කට පසු ඕනෑම ව්යායාමයක් ආරම්භ කල හැකියි. සුළු ව්යායාම ඊට පෙර වුවත් ආරම්භ කිරීමට පුළුවන්.