යටි බඩට පහළින් කුඩා ගෙඩියක් හැදුණොත් ඒක මොකක්ද?
What is a small painful lump near the groin?
Doctor mage yatibada pradeshayata pahalin muthra margayata madak asannaye podi gediyak dan dina 4ka sita hatagena thibenawa.mathupitin penimata etharam nathath athulathin allu wita ahuwenawa.allanawita podi wedanawakuth thibenawa.me kumana thathwayakda doctor.mese yam rogathathwa thibenawada.mata pehedili karanna plz doctor .man kumakda kalayuthu
මෙය සැරව ගෙඩියක් වීමට ඉඩ කඩ තිබෙනව. ඉබේම සැරව පිටවී යන්නේ නැතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?