VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය ගැබ්ගෙන ඇත්දැයි බැලීමට මාසයක්ම සිිටිය යුතුද ඊට පෙර ටෙස්ට් පටිය ආදාරයෙන් බලාගත හැකිද අසන ලද්දේ: ar*** · වයස 31 · 431 views පිළිතුර ඔසප් වීමට නියමිත ව තිබූ දිනයට පසුව පරීක්ෂා කර බැලිය හැකියි. සියලු ප්‍රශ්න ප්රශ්නයක් අසන්න