ගැබිනි මුල් කාලයේ දුඹුරු පාට ලේ බින්දු බබාට හානිද?
Is light brown spotting in early pregnancy harmful?
Dr mate now 2 month waynawa pregnet namuth eye Ethela mate light brown clour akate wage yanawa tikak binduwak wage aka mage daruwate Aniyak the
මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න ඉඩ තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමෙන් නිවැරදිවම දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?