ප්‍රශ්නය
සිසේරියන් සැත්කමෙන් පසු උදරයට කරන ව්‍යායාම ආදිය කිරීමට සුදුසු කොපමණ කාලයකට පසුද ?
පිළිතුර
සති 6කට පසු ඕනෑම ව්‍යායාමයක් ආරම්භ කල හැකියි. සුළු ව්‍යායාම ඊට පෙර වුවත් ආරම්භ කිරීමට පුළුවන්.