VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata saru kalaya athulatha yatibada ridenawa.samahara welawata sansargayedith. Mama marry karala dan 2yrs meya endometriosis wani thathwayakda?
ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්තාවේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙය එන්ඩොමෙට්රියෝසිස් තත්වයදැයි දැන ගන්න වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Doctor mata saru kalaya athulatha yatibada ridenawa.samahara wej
ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්තාවේ සමහර විට සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙය සාමාන්ය දෙයක්
Dr mata adata(08/09)menses hadila dawas 17i.mama dimba moranna letroz 5mg gaththa 2weni dawase idan.mata ada hawasa idan yati bade wedanawak tiyenawa.eka paratama ridenna awith win…
ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්තාවේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මෙය වෙනත් හේතුවක් නිසා ඇතිවූ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමු වෙන්න.
iui ekakata kopamana mudalak yanawada doctor,
එය ඔබ IUI කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 12000ක් පමණ මේ සඳහා බොහෝ ආයතන අය කරනව.
Doctor mama obathumage ovulation calculator ekata anuwa ita dina dekakata pasu guda sansargaya kara.habai shukranu mage lingendraye gawune na kiyala loku sure ekak thiyenwa.namuth…
ගැබ් ගැනීමක් මෙම ලක්ෂණ වලින් පමණක් සැත කරන්න බැහැ. මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් බියවිය යුතු නැහැ.
Doctor mge menses akramawath.mta menses lan weddi lingendrayen kaha pata shrawayak pitawenawa meya samanyada meyata kumak kala yuthuda ?
ස්රාවය සමග ගඳක් පවතී නම් හෝ කැසීමක් පවතී නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
ඩොක්ටර් මම මැයි මාසෙ ගර්භනී වුණත් මාසෙකින් වගෙ බබා නැති වුණා . බබාගේ පල්ස් පේන්නෙ නෑ කිව්වා . ඒ මගේ පළවෙනි බබා .ඒ වගේම කැප්සූල් එකක් ඇතුල් කරලයි ගර්භනීතාවය අයින් කළේ . මගේ පීරියඩ්ස…
නැහැ. ගබ්සාවකට මෙය හේතු වෙන්නේ නැහැ. නැවත ගැබ් ගැනීමට ඕනෑම මාසයක උත්සාහ කල හැකියි. බොහෝ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්යතාවයන් නිසා නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. කෙසේ වෙතත් නැවත ගැබ් ගත් වහාම නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor laparoscopy magin pelopiya nala awahiratha balana awasthawe yama getaluwak dutuwita eya e mohothema hiparoscopy magin iwath kala hakida.nathinam wena dinayakada nawathath hi…
පැලෝපීය නාලයක් ඇලී පැවතුන හොත් එය නිදහස් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාව තිබෙනව. නමුත් පැලෝපීය නාලයක් ඇතුලත ඇති අවහිරතාවන් ඉවත් කිරීමට ලැපරොස්කොපි මගින් හැකියාවක් නැහැ. එවැනි සමහර අවහිරතාවයන් හිස්ටොරොස්කොපි මගින් නිවැරදි කල හැකියි. එකවර ලැපරොස්කොපි පරීක්ෂණය ස…