පියයුරු රිදීම සහ ඔසප් පමා වීම ගැබ් ගැනීමේ ලක්ෂණද?
Are sore breasts and a late period signs of pregnancy?
Doctor mama obathumage ovulation calculator ekata anuwa ita dina dekakata pasu guda sansargaya kara.habai shukranu mage lingendraye gawune na kiyala loku sure ekak thiyenwa.namuth doctor mata mahansi gathiyak menma piyayuru wala idimumak ha wedanawak athi wee thibe.konde wedanawak thibanada eya dan nomatha vamanaya,okkaraya wani lakshana naha.mata dan menses parakku wela dawas dekai meya gab ganeemak wiya hakida.mage lingendrayen yam duburu patata huru shrawayak pita wee thibe mewa gab ganeeme lakshanada.ma dan kumak kala yuthuda
ගැබ් ගැනීමක් මෙම ලක්ෂණ වලින් පමණක් සැත කරන්න බැහැ. මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් බියවිය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?