Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ යටි බඩ රිදෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද?

Is lower tummy pain in the fertile period endometriosis?

Doctor mata saru kalaya athulatha yatibada ridenawa.samahara welawata sansargayedith. Mama marry karala dan 2yrs meya endometriosis wani thathwayakda?

අසන ලද්දේ: Ha*** · වයස 28

ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්තාවේ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙය එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයදැයි දැන ගන්න වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.